Friday, April 24, 2026
Homeදේශීයකොටදෙණියාවේදී තවත් බස් රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට

කොටදෙණියාවේදී තවත් බස් රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට

මීරිගම – මිගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේ දී බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා

අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වෙනවා.

තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක බස් රථය ගැටීමෙන් අද (06) උදෑසන මෙම අනතුර සිදුවුණා.

file
file
file
READ:   BREAKING: වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රෝහල් කාර්යාලයේ සිරකරයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්