Monday, September 14, 2026
Homeදේශීයඅද සිට භාවිත කළොත් වැඩ වරදින ප්ලාස්ටික් භාණ්ඩ මෙන්න

අද සිට භාවිත කළොත් වැඩ වරදින ප්ලාස්ටික් භාණ්ඩ මෙන්න

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත සහ කෙටි කාලින ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 10ක් නිෂ්පාදනය අලෙවිය සහ භාවිතය තහනම් කර තිබෙනවා.

එක්වරක් භාවිතයට ගන්නා හැදි, ගෑරුප්පු, බීම බට , ප්ලාස්ටික් මල්මාලා, ආහාර බහාලුම් ඒ අතර වෙනවා.

තවදුරටත් එම භාණ්ඩ භාවිතා කරන අය සොයා වැටලීම් ක්‍රියාත්මක බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය පැවසුවේ.

READ:   සේවකයන් වලපල්ලට යවමින් Dialog බලහත්කාරී සේවක කප්පාදුවක?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්