Saturday, August 29, 2026
Homeදේශීයසීතා ඇතින්නට වනජීවි නිලධාරියෙක් වෙඩි තබයි

සීතා ඇතින්නට වනජීවි නිලධාරියෙක් වෙඩි තබයි

මහියංගණ පෙහහැරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවි නිලධාරියකු විසින් වෙඩි තබා තිබෙනවා.

අද අලුයම 3.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වෙනවා.

වෙඩි වැදුණු ඇතින්නමේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

වන අලියෙකු සිතා වැඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වෙනවා.

සීතා ඇතින්නගේ වයස අවුරුදු 47ක් වෙනවා.

file
file
READ:   වතිකානුවෙ සීලිමෙ ඉඳන් බිමට තියන රත්තරං ගැන ශානිකා සෝමතිලක මුහුණු පොතේ දැමු සටහන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්