Thursday, October 15, 2026
Homeදේශීයජීවිත තර්ජන හේතුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් ඉල්ලා අස්වෙයි..

ජීවිත තර්ජන හේතුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් ඉල්ලා අස්වෙයි..

මුලතිව් මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

තමන්ට එල්ල වන තර්ජන හේතුවෙන් මතුව ඇති ආතතිය මත ඉල්ලා අස්වීමට තිරණය කළ බව ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඔහු දන්වා ඇති බව සඳහන්.

අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත එම ලිපිය ඉකුත් 23 වනදා යොමු කර තිබෙනවා.

ඉල්ලා අස්වීම භාර දී මහේස්ත්‍රාත්වරයා විදෙස්ගතව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

READ:   මැතිවරණයට බාධා - කොමිසම අධිකරණයට කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්