Saturday, October 3, 2026
Homeදේශීයදෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තොම්බර් 01 වනදා දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

දෙහිවල සත්වෝද්‍යානයට අනුබද්ධ ස්ථාන ද නැරඹීමට මෙහිදී අවස්ථාව හිමි වෙනවා.

වයස අවුරුදු 12න් පහළ දරුවන් සඳහා එම අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ අතර විශේෂාංග රැසක් සංවිධානය කර ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ.

READ:   BREAKING NEWS: ඉන්ධන මිල වෙනස් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්