Saturday, September 12, 2026
Homeදේශීයජනපති අද බර්ලින් ගෝලිය සංවාදය අමතයි

ජනපති අද බර්ලින් ගෝලිය සංවාදය අමතයි

බර්ලින් ගෝලීය සංවාද සැසිය අද (28) ආරම්භ වෙනවා.

එහි පළමු දිනයේ රාජ්‍ය නායකයින්ගේ සමාරම්භක දේශනය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිතයි.

සංවාදය අද සහ හෙට දින දිකේදී පැවැත්වෙනවා.

ජනාධිපතිවරයා දින 4ක් ජර්මනියේ රැදී සිටීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   තරුණ තරුණියන් ඉල්ලා සිටි වෙනස ඇති කිරීමට කඩිනමින් ක්‍රියා කළ යුතුයි! ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්