Thursday, July 23, 2026
Homeදේශීයහෙද හෙදියන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ට : ආරක්ෂක අංශ කැඳවයි (වීඩියෝ)

හෙද හෙදියන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ට : ආරක්ෂක අංශ කැඳවයි (වීඩියෝ)

සමස්ත ලංකා හෙද සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතවක් පවත්වනවා.

බාල බෙහෙත් ගෙන්වීම, සෞඛ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම, හෙද සේවයේ පවතින ගැටලුවලට විසදුම් ලබා නොදීම ඇතුළු කාරණා කිහිපයක් මූලික කරගෙන ඔවුන් විරෝධතාවයේ නිරත වෙනවා.

පොලිසිය, විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ එම ස්ථානය වෙත කැඳවා තිබෙනවා.

එම දර්ශන පහතින්,

READ:   ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මිල ඇත්තටම පහළට ගිහින්ද? ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවෝ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්