Tuesday, September 8, 2026
Homeදේශීයබස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලික අත්හිටුවයි.

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලික අත්හිටුවයි.

පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ මේ මස 27 වනදා සිට ඔක්තෝබර් 26 දක්වා යි.

www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවිය මගින් මාර්ග ගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම ද මේ මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් 06 දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කේ. චම්පා එන්. පෙරේරා මහත්මිය පවසනවා.

2023.09.26 සිට කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර 2023.10.10 දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

READ:   15 හැවැරිදි පෙම්වතිය බැලීමට යෑම සඳහා බස් රථයක් සොරකම් කල තරුණයාගේ දෙමාපියන්ට දැඩි අවවාද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්