Friday, June 5, 2026
Homeදේශීයකලකට පසු තවත් භූ කම්පනයක්

කලකට පසු තවත් භූ කම්පනයක්

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ මෙම භූ කම්පනය ඇතිව තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 2.4ක් ලෙස සටහන් වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

භ කම්පනයෙන් හානි සිදුවුණා ද යන්න මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

මේ වසර තුළ දී බුත්තල වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශයවලින් සුළු භූ කම්පනය කිහිපයක් ම වාර්තා වුණා.

READ:   බාර් අයිතිකාරයින්, කුඩු මුදලාලිලා, ජාවාරම්කාරයින් පිරුණු පාර්ලිමේන්තුවක් ජනක එලවන්න හදනවා.. - එරාන් වික්‍රමරත්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්