Tuesday, September 15, 2026
Homeදේශීයතවත් මාරාන්තික වෛරසයක් අත ළඟ?

තවත් මාරාන්තික වෛරසයක් අත ළඟ?

ඉන්දියාවෙන් වාර්තා වූ නිපා වෛරසය ඉන්දියාව ආසන්න තවත් රටවල් රැසකින් වාර්තා වී තිබෙනවා.

බංග්ලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවල් ඒ අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උණ, අධික හිසරදය නිදි බර ගතිය සහ ව්‍යාකූලත්වය මෙම වෛරසයේ රෝග ලක්ෂණ වෙනවා.

ඉන් ඇතැම් පුද්ගලයින්ට ආසාදන තත්ත්වයන් ද ඇතිවිය හැකියි.

මෙම වෛරසය වවුලන් සහ නරියන්ගෙන් මිනිස්සුට සම්ප්‍රේෂණ වී ඇති බව සඳහන් වෙනවා.

නිපා වෛරසයෙන් කේරලයට දැඩි බලපෑම් එල්ලවී ඇති අතර කොයිකෝඩ් දිස්ත්‍රික්කයේ පාසල් වසා දමා ඇති බව වාර්තා වෙනවා.

file
READ:   LTTE ප්‍රවර්ධනය කළැයි නිරෝධායනය වෙමින් සිටි අයකු TID අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්