Tuesday, September 15, 2026
Homeදේශීයහිටපු ඇමති නිශාන්ත මුතුහෙට්ටි යළි රිමාන්ඩ්

හිටපු ඇමති නිශාන්ත මුතුහෙට්ටි යළි රිමාන්ඩ්

නීතිවිරෝධී වාහනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ලබන 27 දක්වා යි.

READ:   බන්දුල ශෝකය පළකරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්