Tuesday, September 15, 2026
HomeදේශීයBREAKING: පාස්කුවේ සියලුම සාක්කි කාරයෝ රට ඇරලා! - කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්

BREAKING: පාස්කුවේ සියලුම සාක්කි කාරයෝ රට ඇරලා! – කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයට අදාළ සියලු සාක්සිකරුවන් රට ඇර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අද (21) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

අයි.පී බණ්ඩාර ද ඒ අතර වන බව ඔහු ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්