Tuesday, September 15, 2026
Homeදේශීයධනුෂ්කගේ නඩුවට අදාළ සීසීටීවී දර්ශන ප්‍රථම වරට මාධ්‍යට නිකුත් කරයි. (වීඩියෝ)

ධනුෂ්කගේ නඩුවට අදාළ සීසීටීවී දර්ශන ප්‍රථම වරට මාධ්‍යට නිකුත් කරයි. (වීඩියෝ)

ධනුෂ්ක ගුණතිලකට අදාළ නඩුවේ සීසීටීවී දර්ශන ඇතුළත් වීඩියෝ කිහිපයක් අධිකරණය විසින් ප්‍රථම වරට අද (20) මාධ්‍යට නිදහස් කළා.

ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ එරට රැදී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිතයි.

අදාළ සීසීටීවී දර්ශන ඇතුළත් වීඩියෝව පහතින්,

READ:   ලෝක බැංකුවේ සභාපතිධුරය ඉන්දියානුවෙක්ට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්