Monday, July 27, 2026
Homeදේශීයජනපති හා ඉරාන ජනපති අතර හමුවක්

ජනපති හා ඉරාන ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති H.E Dr Seyyed Ebrahim Raisi අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී පවත්වා තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා ඉරාන ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ඇරයුම් කළ බව සඳහන්.

එම ඇරයුම ඉරාන ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

READ:   UPDATE: කහවත්ත මවගේ මරණයට අත්අඩංගුවට ගත් දියණිය රිමාන්ඩ්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්