Wednesday, July 29, 2026
Homeදේශීයනිල ඇඳුමෙන් පොලිස් පැමිණිලිවලට සහභාගී වූ ගුවන් හමුදා බලඝණ නායක ට වැඩ...

නිල ඇඳුමෙන් පොලිස් පැමිණිලිවලට සහභාගී වූ ගුවන් හමුදා බලඝණ නායක ට වැඩ වරදි ..

පසුගිය නම වැනිදා ළමා හා කාන්තා කාර්යාංශයේ පැවති පොලිස් පැමිණිල්ලකට ගුවන් හමුදා නිල ඇඳුමෙන් සහභාගීවූ බලඝණ නායක මලිඳු අබේසිංහට එරෙහිව පරීක්ෂණයක් ජනාධිපති කාර්යාලය විසින් ආරම්භ කර තිබේ.

යුධ හමුදා නීතිය අනුව ශ්‍රී ලංකාවේ සිවිල් ජනයාගේ ප්‍රශ්න විසදීම සඳහා හමුදාවේ මැදිහත් වීමක් සිදු නොවේ.මෙම ගුවන් හමුදා නිලධාරියා කාගේ අවසරය පිට කාන්තා හා ළමා කාර්යාංශයේ පැමිණිල්ල විභාගයට පැමිණියේදැයි දන්වා එවන ලෙස ජනාධිපතිවරයා විසින් ගුවන් හමුදාපතිවරයාට දන්වා තිබේ.

READ:   මිලියන 34ක මත්ද්‍රව්‍ය තැපෑලෙන්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්