පසුගිය කාලයේ හමු වූ වටිනාකම තක්සේරු කිරීමට අපහසු තරම් වූ බව කියන මැණික් ගලට හොඳ ම මුදල ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළා. ඒ ඊයේ පාර්ලිමේන්තුව අමතමින්. අජිත් මාන්නපෙරුම මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව අනාවරණ කළා. ඔහු පැවසුවේ ඊට අදාළ සහතික කිරීම ස්විට්සර්ලන්තයේ Gubelin ආයතනයෙන් පෙරේදා ලැබුණු බවයි.
නවතම වීඩියෝ
-
නාමල් ගිහින් පුස් ටොක් දෙන්නේ??මෙවර කන්නයේදීත් පොහොර හා බීජ හිගයක්.ගොවිජන එකමුතුව කට අරී.
-
ත්රස්ත පනතෙන් වැඩියෙන්ම බැටකෑ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. මේකට ස්භාවධර්මයෙන් උත්තර ලැබෙයි.
-
පුහුණු කරද්දි මෙහේම නම් ඇත්තටම පනත ක්රියාත්මක වෙද්දි කොහෝම තියෙයිද??
-
පොලීසියේ මේ තරම් සක්කිලි වැඩක්වෙලා අද වෙනකං ජනාධිපතිතුමා කට ඇරියේ නෑ.අපිට ඒක මහ විශාල කණගාටුවක්.


