Thursday, July 16, 2026
Homeදේශීයතවත් බස් රථයක් අනතුරක

තවත් බස් රථයක් අනතුරක

බඩල්කුඹුර – බදුල්ල මාර්ගයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ දී බස් රථයක් හා බවුසර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ මගීන් හතර දෙනෙකු සමග බස් රථයේ රියදුරු සහ බවුසර් රථයේ රියදුරු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ අයගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසනවා.

බඩල්කුඹුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

image: monaragala tv
image: monaragala tv
image: monaragala tv
READ:   මෙරටින් මෙතෙක් වාර්තා නොවූ සංචාරක පක්ෂියෙකු මෝනිං සයිඩ් ප්‍රදේශයෙන් හමුවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්