Wednesday, September 16, 2026
Homeදේශීයබහුදින ධීවර යාත්‍රාවකුත් ගෑස් ගින්නෙන් දැවී යයි.

බහුදින ධීවර යාත්‍රාවකුත් ගෑස් ගින්නෙන් දැවී යයි.

කුඩාවැල්ල ධීවර වරායේ දී බහුදින ධීවර යාත්‍රාවක ඊයේ රාත්‍රීයේ ගින්නක් හටගත්තා. කුඩාවැල්ල ධීවර වරායේ ධීවරයන් සහ තංගල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළා. එම ධීවරයින් පවසන්නේ ඇතිවූ ගෑස්කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර වූ බවයි.

තොරතුරු සහ ඡායාරූප – accident 1st

READ:   පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරනවා - පාස්කු දිනයට සුබ පැතුම් නිකුත් කරමින් ජනපති කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්