Wednesday, April 22, 2026
Homeදේශීයතීරු බදු රහිතව විදුලි වාහන ගෙන්වීමට අවසර ලැබෙන පිරිස මෙන්න..

තීරු බදු රහිතව විදුලි වාහන ගෙන්වීමට අවසර ලැබෙන පිරිස මෙන්න..

ආයෝජන ආකර්ෂණය සඳහා නිර්ණායක සම්පූර්ණ කළ ව්‍යපෘතිවලට රක්ෂණ හා නැව් ගාස්තු සහිත වටිනාකම ඇමරිකානු ඩොලර් 30,000 නොඉක්මවන, නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහනයක් රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනයට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

file
file
READ:   ආබාධිත අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පනතක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්