Saturday, September 12, 2026
Homeදේශීයපාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී සිද්ධීන්  සම්බන්ධයෙන් වාර්තාවක් සෑදීමට කමිටුවක්

පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී සිද්ධීන්  සම්බන්ධයෙන් වාර්තාවක් සෑදීමට කමිටුවක්

පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන්  සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබෙනවා.

 කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, විපක්ෂයේත්  සහ ආණ්ඩුපක්ෂයේත්ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත වන පරිදි එම කමිටුව මෙම සතිය තුළදී ම පත්කිරීමට කටයුතු කරන බවයි.

READ:   වාර්ෂාවෙන් බාධා වූ උඩරට දුම්රිය මාර්ගය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්