ඉකුත් 3න් වන දා එනම් සිකුරාදා දින දිවයින පුරා ම එකවර සිදු වූ පැය 4ක පමණ කාලයක පූර්ණ විදුලිය බිඳ වැටීම සාමාන්‍ය කාර්මික දෝෂයකින් ඇති වූ සිද්ධියක් බව දැනට කර ඇති මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇතැයි වාර්තාවනවා. ඇතැම් පිරිස් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පැවසු අතර අමාත්‍ය ගාමිණී ලොකුගේ ද එම අදහස සෘජුවම මාධ්‍යවලට පවසා තිබුණා.
නවතම වීඩියෝ
-
🔴කාලයක සිට විදවපු ප්රශ්ණයට විසදුමක්!!තමාගේම ඩිම්බයකින් දරුවන් හදන්න පළමුවරට සාර්ථක අත්හදා බැලීමක්.
-
මේක ඉතා භයානක තත්ත්වයක්.අමෙරිකාව එක්ක යුධ අභ්යාස කරලා.පාඨළිගෙන් විශේෂ හෙලිදරව්වක්.
-
මේක තමයි අවසානය!!ජී.එල්.පිරිස් නව පනතේ භයානක කම ගැන හෙළිකලදේ.
-
🔴ඉරාජ් පුදුම වෙච්ච සමන්තභද්ර හිමිගේ ලක්ෂ 5හේ රබර් සෙරෙප්පු දෙක හා සැප වන්ඩියේ වැඩකැලී ටික.


