Saturday, September 12, 2026
Homeදේශීයසෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට ඡන්ද විමසීම අද

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට ඡන්ද විමසීම අද

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව තෙවන දිනයටත් අද (08) විවාදයට ගැනීමට නියමිතයි.

අද විවාදයෙන් පසු පස්වරුවේ ඒ පිළිබඳ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස් වීමට නියමිතයි.

READ:   මැංගුස් කාලත් හමාරයි ගෙඩියක් 150යි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්