Sunday, October 4, 2026
HomeදේශීයBREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ගැන කාදිනල් හිමියන් චැනල් ෆෝ නාලිකාවට...

BREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ගැන කාදිනල් හිමියන් චැනල් ෆෝ නාලිකාවට ස්තූතිය පුද කරයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් නිකුත් කර ඇති ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනවා.

මෙහිදී කාදිනල් හිමියන් චැනල් ෆෝ නාලිකාවට සිය ස්තූතිය ද පුද කර සිටියා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීම සම්බන්ධයෙන්.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   BREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධ "චැනල් ෆෝ " ආන්දෝලනාත්මක විඩීයෝවක් නිකුත් වෙයි (වීඩියෝව) - අමාත්‍යවරුන්ගෙනුත් කරුණු පැහැදිලි කිරීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්