Sunday, July 26, 2026
Homeදේශීයලෝක පූජිත මුරලිගේ කතාව ඇතුළත් චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි..

ලෝක පූජිත මුරලිගේ කතාව ඇතුළත් චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි..

ලෝකපූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට රැගෙන එන වන 800 චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය මේ වන විට නිකුත් වී තිබෙනවා.

මදූර් මිත්තල් විසින් මුර්ලිගේ චරිතයට පන පොවන අතර චිත්‍රපටිය 800 ලෙස නම් කර තිබෙනවා.

M.S ශ්‍රීපතිගේ අධ්‍යක්ශණයක් වන චිත්‍රපටිය නිශ්පාදනය කරන්නේ movie train motion pictures විසින්.

800 චිත්‍රපටය හින්දි දමිල සහ තෙළිගු යන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් වීමට නියමිත බව වාර්තා වෙනවා.

මුර්ලිගේ ජිවිත කතාව ඇතුළත් මෙම චිත්‍රපටයට ක්‍රිකට් ලෝලීන්ගෙන් හා ප්‍රේක්ෂකයන්ගෙන් මේ වන විටත් විශාල ලෙස ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ.


READ:   හදවතේ නායකයාට අවසන් ගෞරවය දක්වන්න දහස් ගණනින් පාරට බැස්ස අප්‍රිකානුවෝ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්