Friday, April 24, 2026
Homeදේශීයවිදේශගත ශ්‍රී ලාංකිකයින්ට මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්.

විදේශගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවට විදේශ මුදල් ප්‍රේෂණය කරන විට සිදුවිය හැකි අකටයුත්තක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අගවනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ජාවාරම්කරුවන්ට හසු නොවී නියමිත නියාමනයට ලක්වන බැංකු සහ මූල්‍ය ආයතන හරහා හෝ ජාත්‍යන්තර බැංකු හෝ මූල්‍ය සමාගම් හරහා හෝ පමණක් මුදල් එවීමට කටයුතු කිරීම වැදගත් බවයි.

ඒ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහතින්

READ:   ධීවර කර්මාන්තය යළි නඟා සිටුවීමට පියවර ගන්නවා - දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ සුසන්ත කහවත්ත
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්