Monday, August 3, 2026
Homeදේශීයඅමාරුවෙන් ඉන්න ජනතාවට සුවදායි වෙන විදිහට සුළු ගානක් වැඩිකරලා ගෑස් මිල මේ...

අමාරුවෙන් ඉන්න ජනතාවට සුවදායි වෙන විදිහට සුළු ගානක් වැඩිකරලා ගෑස් මිල මේ ගානට ගෙනවා. හරි නම් තව වැඩිවිය යුතුයි! – ලිට්‍රෝ ගෑස් (වීඩියෝ)

අමාරුවෙන් ඉන්න ජනතාවට සියල්ල මිල වැඩිවන වෙලාවක ලෝක වෙළඳපොලට සාපේක්ෂව මිල වැඩි නොකර ජනතාවට සුවදායි විදිහට ගෑස් මිල මෙම තත්ත්වයේ පවත්වා ගැනීමට හැකිවූ බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

විශාල මුදලකින් ගෑස් මිල ඉහළ යනවා වෙනුවට ඉතා සුළු මුදලකින් ගෑස් මිල ඉහළ දැමීමට හැකි වූ බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගම මේ බව පැවසුවා.

අදාළ දර්ශන පහතින්,

READ:   සාමය, යුක්තිය හා ශක්තිමත් ආයතන ගැන අධිකරණ ඇමතිගේ අවධානය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්