Tuesday, September 8, 2026
Homeදේශීයදුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ මවුපියන් සොයා පරීක්ෂණ

දුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ මවුපියන් සොයා පරීක්ෂණ

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක වැසිකිළියක් තුළ දමා ගොස් තිබූ බිළිඳකු ඊයේ (10) රාත්‍රීයේදී සොයා ගෙන තිබුණා.

දුම්රියපොළේ කොළඹ – මඩකලපුව දුම්රියේ වැසිකිළි කුටියක් තුළ දමා ගොස් තිබියදී හමුවූ බිළිඳාව පසුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරණු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පොලිසිය ආරම්භ කර තිබෙනවා.

READ:   මිලියන ගාණකට වාලම්පුරියක් අලෙවීකිරීමට ගිය පිරිසක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්