Saturday, September 19, 2026
HomeදේශීයBREAKING NEWS: ආසියානු කුසලානය අස්සේ ගෑස් මිලත් උඩ ගිහින්

BREAKING NEWS: ආසියානු කුසලානය අස්සේ ගෑස් මිලත් උඩ ගිහින්

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරදි ගෘහස්ත ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව,

12.5 kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින්,

5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 58 කින්,

2.3 kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 26 කින්, 

වශයෙන් මිල ගණන් ඉහළ දැමු බව එම සමාගම පවසනවා.

READ:   iPhone වලට තහනමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්