Wednesday, July 22, 2026
Homeදේශීයඉහළින් සැමරුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 සංවත්සරය (ඡායාරූප)

ඉහළින් සැමරුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 සංවත්සරය (ඡායාරූප)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර සැමරුම අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ පැවැත්වුණා.

ඒ කොළඹ මොනාච් ඉම්පීරියල් උත්සව ශාලාවේදී.

file

“එක්වෙමු වෙනසකට” යන්න තේමා කර ගනිමින් පැවති මෙම සමුළුවට නිදහස් පක්ෂ සමාජිකයින් එක්ව සිටියා.

file

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රෝහණ ලක්ෂ්මන් පියදාස,මහලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අගලියවන්න සහ ජගත් පුෂ්පකුමාර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මීට එක්ව සිටියා.

file
file
file
file
file
file
READ:   ගොවීන් වෙනුවෙන් නාමල් රාජපක්ෂගෙන් විශේෂ ස්තූතියක්..!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්