Monday, September 14, 2026
Homeදේශීයජනපති ඇමරිකාවේ සංචාරයක

ජනපති ඇමරිකාවේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 13 වනදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙනවා.

ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගී වීම සඳහා ඒ මහතා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි ලංකාදීප පුවත්පත වාර්තා කළේ.

READ:   උපාධි පාඨමාලාවක් හැදැරිම සඳහා වන ණය යෝජනා ක්‍රමය පුළුල් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්