Wednesday, September 16, 2026
Homeදේශීයඋසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වන ලකුණු

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වන ලකුණු

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) දිනයේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කර තිබෙනවා.

පසුගිය උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 278,196ක්, පෞද්ගලික අයදුම්කරුවන් 53,513ක් පෙනී සිටි බව සඳහන්.

READ:   බුද්ධ ධර්මය රකිනවැයි කියන පාලකයින් අපරාධවලට ඉඩ දෙන කාලයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්