Sunday, July 26, 2026
Homeදේශීයසෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට රෝහිතගෙන් අභියෝගයක්

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට රෝහිතගෙන් අභියෝගයක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට එරෙහිව හෙට (05) පාර්ලිමේන්තුවට ගෙන එන විශ්වාසභංග යෝජනාව පරාජය කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

එම යෝජනාව හැකි නම් ජයග්‍රාහණය කරන ලෙස මන්ත්‍රීවරයා විපක්ෂයට අභියෝග කර සිටිනවා.

කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

ආණ්ඩුව ශක්තිමත්ව යන වන විට පිරිස් කකුල්මාට්ටු දැමීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දෙනවා.

READ:   හිඳිලා තිබ්බ විදෙස් සංචිත ඩොලර් බිලියන 3.6ට වැඩිවෙලා - මනූෂ නානායක්කාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්