Friday, July 24, 2026
Homeදේශීයපාසලක් ඉදිරිපිට යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

පාසලක් ඉදිරිපිට යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

මානිප්පායි පොලිස් වසමේ සංදිලිප්පායි හින්දු විද්‍යාලය අසලදී යතුරුපැදියක් පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් වයස අවුරුදු 19ක් වන සිලාලෙයි ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (03) සවස සංදිලිප්පායි දෙස සිට ඉලවාලි දෙසට ධාවනය වූ යතුරුපැදියක් හැරවීමට යාමේදී පසුපසින් පැමිණි යතුරුපැදියක ගැටී ඇති අතර පසුපස යතුරු පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

මානිප්පායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   දේශබන්දු පොලිස්පති කරන්න. 'වැඩබලන' කෑල්ල ඉවත් කරන්න - පාර්ලිමේන්තුවට අද ආව යෝජනාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්