Friday, September 11, 2026
Homeදේශීයබන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 719ක් දක්වා ඉහළට

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 719ක් දක්වා ඉහළට

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

අද දිනයේ දී පමණක් වාර්තා වු ආසාදිතයින් ගනන 37ක්. එලෙස ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත්තේ වැලිකඩ බන්ධනාගර ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි අංශයෙන් සිරකරුවන් 17ක් හා එක් නිලධාරියෙක්, බූස්ස බන්ධනාගාරයේ එක් නිලධාරියෙක් ලෙසිනි.  

මේ අතර බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ව්‍ය්ප්තිය පාලනය සදහා සිරකරුවන්ට ඔසුපැන් ලබා දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකවන බව සදහන්

දිනමිණ

READ:   පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරනවා - පාස්කු දිනයට සුබ පැතුම් නිකුත් කරමින් ජනපති කියයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්