Friday, September 11, 2026
Homeදේශීයනව බස් ගාස්තු මෙන්න..

නව බස් ගාස්තු මෙන්න..

ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂ බස් ගාස්තුව ද ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කළා.

ඒ අනුව බස් ගාස්තුව 4.01%කින් ඉහළ යනවා.

කෙසේවෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

නව බස් ගාස්තු සංශෝධනයට අනුව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බව එම කොමිසම පවසනවා.

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක අන්තර්වාර බස් ගාස්තු සංශෝධනය පහතින්,

file
file
READ:   BREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ගැන කාදිනල් හිමියන් චැනල් ෆෝ නාලිකාවට ස්තූතිය පුද කරයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්