Sunday, June 7, 2026
Homeදේශීයඉදිරියේ එන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් ගැන මෛත්‍රී කියයි..

ඉදිරියේ එන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් ගැන මෛත්‍රී කියයි..

ආරාධනාවක් ආවොත් තමන් ඉදිරියේදී පොදු අපේක්ෂකයා වීමට ඉඩ තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ඉදිරියේදී මොන ඡන්දයක් ආවත් තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට සූදානම් බව සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   අනුරාධපුරය රෝහලේ සිද්ධිය පිළිබදව GMOA එකෙන් විශේෂ ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්