Sunday, October 4, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (31) පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

READ:   බංග්ලාදේශයෙන් 266ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්