Monday, July 27, 2026
Homeදේශීයහිටපු ඇමති චන්න ජයසුමනට නිල නිවසින් ඉවත්වෙන්නැයි අධිකරණයෙන් නියෝග

හිටපු ඇමති චන්න ජයසුමනට නිල නිවසින් ඉවත්වෙන්නැයි අධිකරණයෙන් නියෝග

අමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසු ද අමාත්‍ය නිල නිවසේ රැදී සිටි හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට එම නිවසින් ඉවත්වෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගොනුකළ නඩුවක් සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටලු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ පාලන සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ මහතා කටයුතු කළා.

පසුව ඔහු ඇතුළු අමාත්‍යවරුන් රැසක් අමාත්‍ය තනතුරුවලින් ඉවත්වුණා.

READ:   සේපාල අමරසිංහ යළි රිමාන්ඩ්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්