Sunday, September 13, 2026
HomeදේශීයCovid 19 දරුණු වුණ 2021දී සංචාරකයන් ලක්ෂයක් රටට ඇවිත්.

Covid 19 දරුණු වුණ 2021දී සංචාරකයන් ලක්ෂයක් රටට ඇවිත්.

ගෙවීගෙන යන මේ වසරේ අවසාන මස වන දෙසැම්බර් උදා වීමත් සමඟ වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන ගැන සංචාරක අමාත්‍යාංශය තොරතුරු දක්වා තිබෙනවා. වසංගත තත්ත්වය සමග සංචාරකයන් පැමිණීම ඇතැම් කාලවල නැවතුණු අතර ඇතැම් කාලවල සීමා වුණා. එසේ නැති නම් 2019 වසරේදී ලංකාව නම්ව තිබුණේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙසයි. කෙසේ වෙතත් වංසගත තත්ත්වය මධ්‍යයේද ⁣ගෙවී⁣ගෙන යන වසරේ ජනවාරි සිට ඉකුත් නොවැම්බර් 28 තෙක් සංචාරකයන් 101872දෙදෙනෙකු පැමිණ තිබෙනවා. නොවැම්බර් 1සිට 28 තෙක් පැමිණි ගනන 41, 177ක්

READ:   කොවිඩ් වැළඳී සිටි වෛද්‍ය ගයාන් දිවි සටන අතහරී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්