Wednesday, July 29, 2026
Homeදේශීයවිරෝධතාවක් නිසා කොළඹ තවත් උණුසුම් වෙයි

විරෝධතාවක් නිසා කොළඹ තවත් උණුසුම් වෙයි

විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

EPF/ETF කොල්ලයට එරෙහිව සිය විරෝධය දක්වන බව විරෝධතාකරුවන් පවසනවා.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සංවිධාන රැසක විශාල පිරිසක් ඊට එක්ව සිටිනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්