Friday, September 11, 2026
Homeදේශීයතොටිගලම කන්දත් ගිනි ගයි

තොටිගලම කන්දත් ගිනි ගයි

පැල්මඩුල්ල පොලිස් වසමේ කුට්ටපිටිය ප්‍රදේශයේ තොටිගලම කන්දේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (27) රාත්‍රියේ මේ සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණු බවත් පොලීසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පැවසුවා.

ගින්න හේතුවෙන් අක්කර 07 කට ආසන්න කැලෑ ප්‍රදේශයක් විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

READ:   එකවර විශාල වෛද්‍යවරු පිරිසක් සෞඛ්‍ය පද්ධතියට අහිමිවීමේ අවධානමක් - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්