Wednesday, September 16, 2026
Homeදේශීයදෙවන පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹේ..

දෙවන පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹේ..

රජයේ පාසල්වල දෙවන පාසල් වාරයේ දෙවන අදියර අදින් (28) ආරම්භ වෙනවා.

අදින් ඇරඹෙන දෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන ඔක්තෝබර් මස 27 වනදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ජූලි 24 වනදා ආරම්භ වූ දෙවන පාසල් වාරයේ පළමු අදියර පසුගිය අගෝස්තු 16 වනදායින් අවසන් වුණා.

READ:   අවෛරය ගැන අගමැති සිහිපත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්