Wednesday, July 29, 2026
Homeදේශීය2011 ලෝක කුසලානය ඉන්දියාවට ශ්‍රී ලංකාව පරදින්නේ රාජතාන්ත්‍රික මැදිහත් වීමකින් - විජයමුනි...

2011 ලෝක කුසලානය ඉන්දියාවට ශ්‍රී ලංකාව පරදින්නේ රාජතාන්ත්‍රික මැදිහත් වීමකින් – විජයමුනි සොයිසා

2011 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික ගණුදෙනුවක් සිදුව ඇති බව විජිත් විජයමුනි සොයිසා මහතා පවසනවා.

දෙරට අතර රාජතාන්ත්‍රික මැදිහත් වීමක් නිසා එහිදී මෙරට ක්‍රීඩකයින් අසරණ වූ බව ඔහු පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව තරගබිමට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්