Sunday, September 13, 2026
Homeදේශීයඉන්දියාවේ දුම්රිය මැදිරියක ගින්නක්: 10ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දුම්රිය මැදිරියක ගින්නක්: 10ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මදුරෙයි දුම්රිය ස්ථානයේ දුම්රිය මැදිරියක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා

මෙම ගින්නෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් පුද්ගලයින් විසි දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

READ:   දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් - මිලියන 14,400ක් වෙන් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්