Tuesday, September 15, 2026
Homeදේශීයඉන්දීය ආරක්ෂක ඇමති ලබන මාසේ දිවයිනට

ඉන්දීය ආරක්ෂක ඇමති ලබන මාසේ දිවයිනට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් මස 02 හා 03 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම සංචාරයේදී ඒ මහතා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි පුවත්පත් වාර්තා කළේ.

මේ අතර ඔහු ත්‍රිකුණාමලයේ සංචාරයකට එක් වන අතර එහිදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිකිරීමට නියමිත ඉන්ධන නල පද්ධතිය පිළිබඳව සොයා බැලීමට නියමිත බවත් පුවත්පත් වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

READ:   සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව බොරු - ඇමති චාමරගෙන් පිළිතුරු 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්