Saturday, July 25, 2026
Homeදේශීයආණ්ඩුවට සහය දෙන්න අපි සූදානම්! විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවට සහය දෙන්න අපි සූදානම්! විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කර සිටිනවා.

ඒ පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ ජනතාව දැඩීව පීඩවට පත්ව ඇති බවත් ඉන් ජනතාව මුදවා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව සතුව නොමැති බවත් පවසමින්.

මේ වනවිට පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජය සිදුකරන ප්‍රායෝගික වැඩපිළිවෙළකට විපක්ෂයේ සහය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   විදුලිබල මණ්ඩලය සතු ඉඩමක් හොටෙල් සංකීර්ණයක් ඉදිකිරිම සඳහා විදෙස් ආයතනයකට බදු දීමට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්