Monday, September 14, 2026
Homeදේශීයදේවගැති ජෙරම්ගේ මව්පියන් සමාව අයදියි

දේවගැති ජෙරම්ගේ මව්පියන් සමාව අයදියි

බුදුදහමට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ විදෙස් ගතව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දෙමාපියන් ඕමල්පේ සෝභිත හිමියන් මුණගැසීමට පැමිණ තිබෙනවා.

ජෙරම් ප්‍රනාන්දු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔවුන් මෙහිදී සියලුදෙනාගෙන් සමාව අයැද සිටියා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ මාධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්