Sunday, September 13, 2026
Homeදේශීයකැලණිවැලි මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක් වැසේ..

කැලණිවැලි මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක් වැසේ..

කැළණිවැලි දුම්රිය මාර්ගයේ සැ. 4. දම්වැල් 18 කාලිංග මාවත දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතු සඳහා තාවකාලික වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

ඒ අනුව ලබන 21 වනදා පෙරවරු 8.00 සිට (22) පසුදා පෙරවරු 5.00 දක්වා එම දුම්රිය හරස් මාර්ගය වසා තැබේ.

READ:   ගංජා කිලෝ 2.5 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්