Sunday, July 26, 2026
Homeදේශීයස්ථාන මාරු ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අතිහිටුවීමේ තීරණයක්

ස්ථාන මාරු ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අතිහිටුවීමේ තීරණයක්

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් කර තිබෙනවා.

ගුරු ස්ථාන මාරුවීම් පිළිබඳව අවස්ථා කිහිපයක දී දැනුවත් කළ ද ඒ සඳහා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.

පවතින ගුරු පුරප්පාඩු පිළිබඳව ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

සේවා අවශ්‍යතාව මත දැනට සේවය කරන පාසල්වලම රැඳවීමට විදුහල්පතිවරුන් විසින් ඉල්ලීම් කර ඇති ගුරුවරුන් ට මෙම තීරණය බලාත්මක නොකරයි.

READ:   ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයදුම්පත් කැඳවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්