Wednesday, September 9, 2026
Homeදේශීයමාධ්‍ය සංවිධානයක් විශේෂ සාකච්ඡාවක් කැඳවයි!මාධ්‍යකරණයට කැමති කාටත් අනගි අවස්ථාවක්

මාධ්‍ය සංවිධානයක් විශේෂ සාකච්ඡාවක් කැඳවයි!මාධ්‍යකරණයට කැමති කාටත් අනගි අවස්ථාවක්

මාධ්‍යකරණයේ යෙදෙන එහෙත් මාධ්‍ය හැඳුනුම්පතක් නොමැති මධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

මෙම සාකච්ඡාව ලබන 19 වනදා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

එදින පෙරවරු 9.30ට වැඩසටහන ආරම්භ වෙනවා.

පැමිණිය යුතු ලිපිනය – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගම් කාර්යාලය, අංක 276/3, ප්‍රදීපා මාවත, පංචිකාවත්ත, කොළඹ 10 ලෙස දැනුම් දෙනවා.

මුද්‍රිත, ඉලෙක්ට්රොනික හා වෙබ් මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යකරණයේ යෙදෙන ඕනෑම කෙනෙකුට මේ සඳහා සහභාගී විය හැකියි.

පැමිණීම තහවුරු කිරීම සඳහා පහත සඳහන් අංකයන් ඇමතිය හැකියි.

සභාපති, දුමින්ද සම්පත්, 077 – 3181731

නි,ලේකම් එස් නිශාන්තන්,  077 – 9076532

file
READ:   Online පනත් කෙටුම්පත ගැන තීරණය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්